පානීය ජල බෝතල් බෙදාහැරීමේ හිමිකම දෙන බව පවසා කෝටි ගණනක් වංචා කළ පුද්ගලයන්ට ජනතාවගෙන් ගුටි බැට..

පානීය ජල බෝතල් බෙදා හැරීමේ හිමිකම ලබා දෙන බව පවසා රුපියල් කොට් හතරකට වැඩි මුදලක් වංචා කළ කණ්ඩායමකට අයත් දෙදෙනෙකුව ඊයේ ඉරිදා දින රාත්‍රීයේ අල්ලාගත් ජනතාව ඔවුන්ට පහරදීමේ සිද්ධියක් යාපනයෙන් වාර්තාවේ. පානීය ජල බෝතල් නිපදවීමේ ආයතනයක සේවකයන් යැයි තමන්ව හඳුන්වාගත් කණ්ඩායමක් යාපනයේ විවිද ප්‍රදේශවල තිහකට අධික ව්‍යාපාරිකයන්ට ජල බෝතල් බෙදා හැරීමේ හිමිකම ලබා දෙන බව … Continue reading පානීය ජල බෝතල් බෙදාහැරීමේ හිමිකම දෙන බව පවසා කෝටි ගණනක් වංචා කළ පුද්ගලයන්ට ජනතාවගෙන් ගුටි බැට..